disaster banner

 

vision Vision


To assist in achieving sustainable development through the establishment of a safe community in the district

vision Mission


Building a culture of safety among the community by systematically managing natural, technological and man-made disaster risks


 

Functions of the District Disaster Management Unit

bullet yellow  Creation of National Disaster Management Plan and National Emergency Operations Plan based on National Policy
bullet yellow  Hazard mapping and risk assessment
bullet yellow  Coordinate and conduct training and awareness programs
bullet yellow  Implementation of preparedness activities to respond to disasters, including assisting government agencies in developing preparedness plans
bullet yellow  Producing and disseminating early warnings
bullet yellow  Managing emergency operations and coordinating search and rescue operations
bullet yellow  Coordination of post-disaster activities including relief distribution
bullet yellow  Disaster reduction
bullet yellow  Research and development activities
bullet yellow  Integrating disaster risk reduction into the development process
bullet yellow  Coordinate climate change adaptation programs
bullet yellow  Liaising with Ministries, Departments, Armed Forces and Police, Private Sector Institutions, Local Non-Governmental Organizations, International Non-Governmental Organizations and other relevant agencies on disaster risk reduction activities
bullet yellow  Obtaining foreign assistance, coordinating and implementing projects for disaster mitigation, response and post-disaster recovery

 

 Related Web Sites

Disaster Management Centre

Last Updated Date : 23-06-2025


Contact Us

Telephone  : 0912 227 315, 0912 117 117

Fax             : 0912 227 315

Email          : This email address is being protected from spambots. You need JavaScript enabled to view it. 

Head of the department/ section

Liyanagama

 

Mr. J. N. P. Liyanagama

District Assistant Director

0773 957 873



weeratunga

 

Mr. N. K. Weerathunga

District Deputy Assistant Director

0769 127 469

 

 

eng banner

 

ඉඩම් හා සංවර්ධන අංශය සහ පරිසර ඒකකය මගින් කරනු ලබන කාර්යයන්:-

 bullet yellow ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අදාළ ඉඩම් සම්බන්ධ මහජන පැමිණිලි පිළිබඳව කටයුතු කිරීම.
 bullet yellow ගස් තුනට වඩා දැව හෙළීම සඳහා අනුමැතිය ලබා දීම.
bullet yellow  සුනාමි නිවාස හා ආපදාවන්ට ලක්වූවන් නැවත පදිංචි කිරීමේ සම්බන්ධීකරණ කටයුතු.
bullet yellow  ශ්‍රවණාගාරය ඉදිකිරීම හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල ගොඩනැගිලි ඉදිකිරීමේ කටයුතු සම්බන්ධීකරණය.
bullet yellow  පරිසර ගැටළු විසඳීමට කටයුතු කිරීම.
bullet yellow  සංවර්ධන කාර්යයන් සඳහා ඉඩම් අත්පත් කර ගැනීමේ කටයුතු සම්බන්ධීකරණය.
bullet yellow

විදුලිය සම්බන්ධ ගැටළු විසඳීම.

bullet yellow දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුව, පරිසර කමිටුව, ඉඩම් පරිහරණ කමිටුව, දිස්ත්‍රික් ආපදා කමිටුව, පොහොර කමිටුව, නිවාස කමිටුව ආහාර සුරක්ෂිතතා කමිටුව පැවැත්වීම.
bullet yellow ආහාර සුරක්ෂිතතා වැඩසටහන යටතේ රජයේ ඉඩම් වගා කිරීමේ කටයුතු සම්බන්ධීකරණය.
bullet yellow නිල සෙවන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම.
bullet yellow අධි අවධානම් පවුල් නගා සිටුවීම සම්බන්ධීකරණය සහ පසු විපරම් සිදු කිරීම.

 

අවසන් යාවත්කාලීනය : 2026-03-23

 අප අමතන්න

දුරකථන                  : 0914 944 814

ෆැක්ස්                     : 0912 230 942

විද්‍යුත් තැපෑල           : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

ආයතන / අංශ ප්‍රධානි

lakshmi1

 

ජී. ජී. ලක්ෂ්මි කාන්ති මෙනවිය

අතිරේක දිස්ත්‍රික් ලේකම්

(ඉඩම් හා සංවර්ධන)

0715 887 134

 

 

acc banner

 

vision දැක්ම


තිරසාර සංවර්ධනය සඳහා ව්‍යවසායකත්ව හා කුඩා ව්‍යාපාර සංවර්ධනය.

vision මෙහෙවර


ශ්‍රී ලංකාවේ ජාතික සංවර්ධනය සඳහා උපරිම දායකත්වය ලබා දීම සඳහා,

ව්‍යවසායක ක්ෂේත්‍රය වෙත ප්‍රවේශ වීමට රැකියා විරහිත තරුණයින් දිරිගැන්වීම, තරුණ ප්‍රජාව තුළ ව්‍යවසායකත්ව හැකියාවන් වැඩිදියුණු කිරීම, ව්‍යාපාර කාර්යක්ෂමතාව හා ඵලදායිතාව වැඩිදියුණු කිරීම සහ  ව්‍යාපාර සංවර්ධනය සඳහා අනුග්‍රාහක සේවා සැපයීම


අරමුණු

bullet yellow  තරුණ ව්‍යවසායක හැකියාවන් වර්ධනය කිරීම තුළින් "දේශීය ව්‍යවසායකත්ව සංස්කෘතිය" නිර්මාණය කිරීම
bullet yellow  නව රැකියා අවස්ථාවන් හදුනා ගැනීම සහ ව්‍යවසායන් ආරම්භ කිරීමට මග පෙන්වීම තුළින් තරුණ තරුණියන්ගේ ජීවන තත්වයන් ඉහල නැංවීම
bullet yellow තරුණ ව්‍යවසායන්හි කාර්යක්ෂමතාව හා ඵලදායිතාවය වැඩිදියුණු කිරීම තුළින් තරුණ තරුණියන්ට වැඩි රැකියා අවස්ථා ලබා දීම සහ ආදායම් වර්ධනය කිරීම.
bullet yellow ක්ෂුද්‍ර හා කුඩා ව්‍යාපාරවල ඵලදායීතාව සහ පැවැත්ම සහතික කිරීම සඳහා ක්‍රියාකාරී දායකත්වයක් ලබා දීම

 

අංශයෙන් කෙරෙන කාර්යයන්

රටේ ආර්ථික සංවර්ධනය සඳහා විභවතාවන් පවතින ක්ෂේත්‍රයන්හි නව ව්‍යවසායකයින් ඇති කිරීම සඳහාත්, දැනටමත් පවතින කුඩා ව්‍යාපාර වර්ධනය කිරීමට වැඩපිළිවෙලවල් ක්‍රියාත්මක කිරීමත් ව්‍යවසායකයන්ට අවශ්‍ය සේවාවන් ලබා ගැනීම සඳහා පහසුකම් සැලසීමත් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මගින් සිදුවේ.

විශේෂයෙන්ම විරැකියාවෙන් පෙ‍‍ළෙන තරුණ තරුණියන් ඉලක්ක කර ගත් සේවාවන් හා පහසුකම් මෙන්ම නව ව්‍යාපාර ආරම්භ කිරීමට හෝ පවත්නා ව්‍යාපාර වැඩිදියුණු කිරීමට බලාපොරොත්තුවන ව්‍යවසායකයන් සඳහා සේවා සපයනු ලැබේ.

ආයතනයේ ප්‍රධාන කාර්යභාරය වන්නේ විභවතාවයන් සහිත ක්ෂේත්‍රයන් තුළ නව ව්‍යාපාර ආරම්භ කිරීමට සහාය වීමත්, දැනටමත් පවතින ව්‍යාපාර දියුණු කිරීමත්ය. ඒ සඳහා ව්‍යවසායකත්ව සංවර්ධන පුහුණු වැඩසටහන් පවත්වනු ලබන අතර, ඒ තුළින් තරුණ තරුණියන්ගේ දැනුම, කුසලතා හා ආකල්ප වැඩිදියණු කරමින් ව්‍යවසායකත්ව සංස්කෘතියක් නිර්මාණය කිරීමට අපේක්ෂා කරයි.

 

සපයනු ලබන පහසුකම් හා සේවා

  • ධාරිතා සංවර්ධනය සහ පුහුණුව
  • අලෙවි පහසුකම්
  • මුල්‍ය පහසුකම්
  • ව්‍යාපාර උපදේශනය
  • තාක්ෂණ හා නිෂ්පාදන සංවර්ධනය
  • පර්යේෂණ හා සංවර්ධන
  • සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා සුදුසු පරිසරයක් ඇති කිරීම
  • CYBER SED - Online Entreprenuer Training and Learning Platform

 

අංශයෙන් කෙරෙන කාර්යයන් සඳහා අවශ්‍ය වන පෝරම

ව්‍යවසායකයන් ලියාපදිංච් කිරීමේ ආකෘතිපත්‍ර (LS) sin btn en btn
ව්‍යවසායකයන් ලියාපදිංච් කිරීමේ ආකෘතිපත්‍ර (HB) sin btn en btn
SED Form - Business Progress Evaluation Form (1st Step)   en btn
SED Form - Business Progress Evaluation Form   en btn
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයක් අරඹමු - ශ්‍රී ලංකා මහා බැංකුව sin btn  

 

අංශයට සම්බන්ධ වෙනත් වෙබ් අඩවි

Small Enterprises Development Division web

CYBER SED - Online Entreprenuer Training and Learning Platform

Online Entrepreneur registration

අවසන් යාවත්කාලීනය : 2025-12-07


අප අමතන්න

දුරකථන          : 0912 242 308

ෆැක්ස්             : 0912 242 308

විද්‍යුත් තැපෑල   : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

Facebook        :  SEDGalle

ආයතන/ අංශ ප්‍රධානි

mr.pemasiri

 

ජී. පී. පේමසිරි මහතා

සහකාර අධ්‍යක්ෂ

 071 42 75 203

planning banner

 

 

සේවා අංශයෙන් කෙරෙන කාර්යභාරයන්

ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ස්ථාපිත සේවා අංශය සුවිශේෂී සේවාවන් රැසක් ඉටුකරමින් ගාල්ල දිස්ත්‍රික්කයේ සංවර්ධන ක්‍රියාදාමයට මහඟු කාර්යයභාරයක් සපයනු ලැබේ.

bullet yellow  කාර්ය මණ්ඩල ධාරිතා ප්‍රවර්ධන හා මානව සම්පත් සංවර්ධනය.
bullet yellow විවිධ ආඥා පනත් හා පනත් මඟින් දිසාපතිවරයාට පැවරී ඇති විශේෂිත රාජකාරි ඉටු කිරීම.
(ගිනි අවි ආඥා පනත, පුපුරණ ද්‍රව්‍ය ආඥා පනත)
bullet yellow රජයේ පොදු හා උපලේඛණගත නිවාස කළමනාකරණය.
bullet yellow රේඛීය අමාත්‍යාංශ /දෙපාර්තමේන්තු මඟින් පැවරෙන කාර්යයන් සම්බන්ධීකරණය, අධීක්ෂණය හා ඇගයීම් කටයුතු.
bullet yellow ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අයත් රජයේ වාහන සම්බන්ධ කටයුතු.
bullet yellow ගාල්ල දිස්ත්‍රික්කය තුළ රාජ්‍ය නොවන සංවිධාන හඳුනා ගැනීම හා සම්බන්ධීකරණ කටයුතු.
bullet yellow ගාල්ල දිස්ත්‍රික්කය තුළ අත්‍යාවශ්‍ය සේවා කටයුතු කළමනාකරණය.

  

අවසන් යාවත්කාලීනය : 2024-08-06


අප අමතන්න

දුරකථන         : 0914 944 608

ෆැක්ස්            : 0912 234 972

විද්‍යුත් තැපෑල   : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

ආයතන/ අංශ ප්‍රධානි

Assistant Dist Sec.jpg

 

ටී. බී. නලින්ද උදය කුමාර මහතා

සහකාර දිස්ත්‍රික් ලේකම්

0713 385 538

0914 944 805 

planning banner

 

vision දැක්ම


වසර 2030 වන විට දුගී බවෙන් තොර, සවිබලගැන්වූ සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් බිහි කිරීමට කටයුතු කරන පුරෝගාමී ආයතනයේ ගාල්ල දිස්ත්‍රික්කය කොටස්කරුවකු බවට පත්වීම

mission මෙහෙවර


ආන්තීකරණයට පත් ජනතාව (ආර්ථිකමය, සමාජයීය, දේශපාලනික, භෞතික,මානසික,නෛතික,හා පාරිසරික) සවිබල ගැන්වීම හා ප්‍රාදේශීය විෂමතාවය අවම කිරීම සඳහා කාර්යක්ෂම, සඵලදායී,වේගවත් හා ඵලදායී විසඳුම් ජනහිතකාමී ලෙස ක්‍රියාවට නැංවීම සඳහා, දෙපාර්තමේන්තු, ප්‍රජාමූල සංවිධාන හා ක්ෂුද්‍ර මූල්‍ය ආයතන ජාලය හා වෘත්තිකයන්, රජය, පෞද්ගලික, ජනතා සහ දේශපාලන අංශවල මනා දායකත්වය හා දේශීය හා ගෝලීය ආයතන වල සහභාගීත්වයෙන්, දුගී බවෙන් තොර, සමෘද්ධිමත් දේශයක් ගොඩ නැංවීම සඳහා දිස්ත්‍රික් මට්ටමින් ආර්ථික සංවර්ධයට දායක වීම.


අංශයෙන් කෙරෙන කාර්යයන්

කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යංශය යටතේ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක වන අතර, දිවයින පුරා දිස්ත්‍රික් ලේකම් කාර්යාල වලට අනුබද්ධව දිස්ත්‍රික් සමෘද්ධි අංශය ක්‍රියාත්මකය. ඒ අනුව දිස්ත්‍රික්කය පුරා සමෘද්ධි අංශය මඟින් ප්‍රධාන වශයෙන් අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් යැපුම් දීමනාවක් ලබා දෙමින් ඔවුන් සවිබල ගැන්වීම ඉලක්ක කරගනිමින් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබන අතර ඒ සඳහා භාණ්ඩාගාර ප්‍රතිපාදන හා විවිධ අරමුදල් යොදා ගනු ලබයි.

 

සමෘද්ධි අංශයන් ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන් - 2025

අනු අංකය                 අංශය  අංශය මගින් කරනු ලබන කාර්යයන් 
 01 ආයතන  සමෘද්ධි කලමනාකරුවන්, සමෘද්ධි සංවර්ධන නිලධාරින්, සංවර්ධන නිලධාරින්, කලමනාකරණ සේවා, කලමනාකරණ සහකාර නිලධාරි, කාර්යාල කාර්යය සේවයේ නිලධාරින්, රියදුරන් යන සියලුම නිලධාරින්ගේ ආයතන කටයුතු හා විනය තටයුතු සිදු කිරීම.
 02  විශ්‍රාම වැටුප්      1. විශ්‍රාම යනු ලබන නිලධාරින්ගේ විශ්‍රාම ගොනු සකස්කර ප්‍රධාන කාර්යාලය වෙත ඉදිරිපත් කිරිම.
     2. නිලධාරින්ගේ වැන්දඹු අනත්දරු සාමාජිකත්වය ලබාදීමේ කටයුතු හා නැවත ලියාපදිංචි කිරීම් කටයුතු.
03 වැටුප් ගාල්ල දිස්ත්‍රික්කයේ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ සේවය කරනු ලබන සමෘද්ධි අධ්‍යක්ෂ, ගනකාධිකාරී, සමෘද්ධි කලමනාකරුවන්, සමෘද්ධි සංවර්ධන නිලධාරින්, සංවර්ධන නිලධාරින්, කලමනාකරණ සහකාර ඇතුලු සියලු නිලධාරින්ගේ මාසික වැටුප් සැකසිම, ණය විෂය කටයුතු සිදුකිරීම.
04 ගිණුම්
  1. දිස්ත්‍රික්කය සඳහා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් ලබාදෙන ප්‍රතිපාදන හා අග්‍රිම අවශ්‍යතාව හා චක්‍රෙල්ඛ උපදෙස් අනුව ප්‍රාදේශිය කාර්යාල වෙත හා දිස්ත්‍රික් සමෘද්ධි කාර්යාලයට නිදහස් කිරීම.
  2. සෘජු මිලදී ගැනීම් හා ප්‍රසම්පාදන කටයුතු මෙහෙයවීම, මාසික ගිණුම් වාර්තා ප්‍රා.ලේ.කා. වෙතින් ලබාගෙන දිස්ත්‍රික්කයේ ඒතාබද්ධ ගිණුම් වාර්තාව සකස්කර ප්‍රධාන කාර්යාලයට මාසිකව යැවීම.
  3. වාර්ෂික ඒතාබද්ධ ගිණුම් වාර්තාව සකස්කර යැවීම, වාර්ෂික අයවැය වාර්තාව සකස්කර යැවීම, සරප් රාජකාරී ඉටු කිරීම. (දෛනික ලැබීම් හා ගෙවීම් රාජකාරී ඉටුකිරීම)
05 බැංකු දිස්ත්‍රික්කයේ බැංකු 69 සහ බැංකු සමිති 22ක ප්‍රගතිය සමාලෝචනය කිරිම, ප්‍රධාන කාර්යාලයට ප්‍රගතිය ලබාදීම, බැංකු හා බැංකු සමිති ණය නිකුත් කිරීම හා කල්පසුවූ ණය, බොල්ණය සම්බන්ධ පසු විපරම් කටයුතු සහ බැංකු සමිති ගනුදෙනු කරුවන් සම්බන්ධ ඇතිවන ගැටලු නිරාකරනය කර ගැනීම සහය දීම සහ බැංකු ලිපි ද්‍රව්‍ය අවශ්‍යතා සපුරා දීමට ප්‍රධාන කාර්යාලය සමග සම්බන්ධීකරන කටයුතු කිරීම.
06

ප්‍රජාමූල සංවිධාන හා ක්‍රිඩා අංශය

දිස්ත්‍රික්කයේ සියළුම ප්‍රජාමූල සංවිධාන හා ප්‍රාදේශීය සංවිධාන වාර්ෂික ලියාපදිංචි කටයුතු , අරුණළු ණය වැඩසටහන අධීක්ෂණය එහි ප්‍රගති වාර්තා පිලිබඳ අධීක්ෂණය, ප්‍රජාමූල සංවිධාන හා ප්‍රාදේශිය සංවිධාන ලිපි ගොණු අධීක්ෂණය, පසු විපරම, පැමිණෙන මහජන ගැටළු විසදුම සදහා අදාල අංශවෙත යොමුව, වර්ෂයේ ඇති ජ්‍යාත්‍යන්තර දිනයන් සැමරුම් වැඩසටහන් සදහා විෂයට අදාල වැඩකටයුතු සංවිධානය කිරීම. දිස්ත්‍රික් ක්‍රීඩා වැංසටහන් ක්‍රියාත්මක කිරීම හා සංවිධානය , ප්‍රධාන කාර්යාලය ලබාදෙනු ලබන විහය සමගාමි ප්‍රජාව දැනුවත් කිරිම. පුහුණු වැඩසටන් පැවැත්වීම.
07 සමාජ සංවර්ධන හා පරිසර වැඩසටහන
  1. සමෘද්ධි නිත්‍ය වැඩසටහන ක්‍රියාත්මක කිරීම.
  2. මත් නිවාරණ, සතුටු පවුල හා ගෘහ කලමනාකරන වැඩසටහන් ක්‍රියාත්මක කිරිම.
  3. ලමා සමාජ යාවත්කාලීනව පවත්වාගෙන යාම( කැකුලු ළමා සමාජ වැඩසටහන).
  4. සමෘද්ධි පුස්තකාල යාවත්කාලීනව පවත්වාගෙන යාම.
  5. ජ්‍යාත්‍යන්තර සැමරුම් වැඩසටහන් සංවිධානය හා ක්‍රියාත්මක කිරීම.
  6. මනෝ සමාජීය සවිබල ගැන්වීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
  7. දිස්ත්‍රික් මාධ්‍ය කටයුතු සම්බන්ධීකරණය කිරීම.
08  

අලෙවි සංවර්ධන

       1 .වෘත්තිය මාර්ගෝපදේශක වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.

       2. වෘත්තිය පුහුණු පාඨමාලා සදහා යොමු කිරීම.

        3. සුව බොජුන්හල් ක්‍රියාත්මක කිරීම හා පවත්වාගෙන යාම.

       4. ව්‍යාපාරික සංගම් පවත්වාගෙන යාම.

       5. ව්‍යවසායහි ධාරිතා සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.

       6. ගෘහස්ථ සංචාරක නිකේතන (HOME STAY) වැඩසටහන.

      7. ජපන් භාශා ප්‍රවීණතා වැඩසටහන යටතේ ඉල්ලුම් කරුවන් විදේශසේවා නියුක්ති කාර්යංශය හා සම්බන්ධ කිරීම.

 

09

 මෙහෙයුම් අංශය

       06. ප්‍රජා සවිබල ගැන්වීමේ වැඩසටහන 2025.

       07. දිස්ත්‍රික් මාසික ප්‍රගති සමාලෝචන රැස්වීම පැවැත්වීඹ.

10 ජීවනෝපාය අංශය
  1. ලෝක බැංකු සමාජ ආරක්ෂණ වැඩසටහන.
  2. ප්‍රජා සවිබල ගැන්වීමේ වැඩසටහන යටතේ.

    bullet yellow   අස්වැසුමලාභී පවුල් සවිබල ගැන්වීම.

   bullet yellow     සමෘද්ධි අඩු ආදායම්ලාභී පවුල් සවිබල ගැන්වීම

  

අංශයට සම්බන්ධ වෙබ් අඩවිවල සබැඳියන්

සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව

 

අවසන් යාවත්කාලීනය : 2026-05-14


අප අමතන්න

දුරකථන           : 0912 222 974

ෆැක්ස්              : 0912 227 456

විද්‍යුත් තැපෑල  : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

ආයතන/ අංශ ප්‍රධානි

samurdi

 

එච්. යූ. කාංචනා චතුරාණි මහත්මිය

දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ

 0710 881 943

 0912 232 632