explosive banner
 

පුපුරණ ද්‍රව්‍ය පාලන ඒකකය

 

පුපුරණ ද්‍රව්‍ය විෂයයට අදාළ කාර්යයන්

1956 අංක 21 දරණ පුපුරණ ද්‍රව්‍ය ආඥා පනත යටතේ මෙම විෂයයට අදාළව වාණිජ පුපුරණ ද්‍රව්‍ය නිකුත් කිරීම සඳහා පුපුරණ ද්‍රව්‍ය අවසර පත්‍ර හා බලපත්‍ර නිකුත් කරනු ලැබේ.

bullet yellow 

පුපුරණ ද්‍රව්‍ය අවසර පත්‍ර නිකුත් කිරීම. වාණිජ කාර්යයයන් සඳහා කැණීම් කටයුතු වලට අදාළව පුපුරණ ද්‍රව්‍ය අවසර පත්‍ර නිකුත් කිරීම.

උදා: කළුගල් කැණීම් කර්මාන්තය.

 bullet yellow

වාණිජමය නොවන කාර්යයයන් සඳහා අවශ්‍ය පුපුරණ ද්‍රව්‍ය නිකුත් කිරීමට අවසර පත්‍ර ලබාදීම.

උදා: ඉඩම් සංවර්ධනයේදී හමුවන බාධක ගල් ඉවත් කිරීම, ළිං  කැණීමේදී හමුවන බාධක ගල් ඉවත් කිරීම.

bullet yellow කැණීම් නොවන කාර්යයයන් සඳහා පුපුරණ ද්‍රව්‍ය අවසර පත්‍ර නිකුත් කිරීම.
 
  • ආයුර්වේද නිෂ්පාදන සඳහා.
  • මදුරු කොයිල් නිෂ්පාදනය කිරීම සඳහා.
  • තීන්ත නිෂ්පාදනය කිරීම සඳහා.
  • රබර් ආශ්‍රිත නිෂ්පාදන සඳහා.
bullet yellow

පුපුරණ ද්‍රව්‍ය බලපත්‍ර නිකුත් කිරීම.

 
  • පුපුරණ ද්‍රව්‍ය නිෂ්පාදන බලපත්‍ර (රතිඤ්ඤා )
  • පුපුරණ ද්‍රව්‍ය සපයන්නා බලපත්‍ර (රතිඤ්ඤා )
  • පුපුරණ ද්‍රව්‍ය සපයන්නා  බලපත්‍ර (පුපුරණ ද්‍රව්‍ය සැපයීම )

  • පුපුරණ ද්‍රව්‍ය නිෂ්පාදන බලපත්‍ර
  • පුපුරණ ද්‍රව්‍ය ආනයන බලපත්‍ර
  • පුපුරණ ද්‍රව්‍ය අපනයන බලපත්‍ර

 

පුපුරණ ද්‍රව්‍ය අංශය මගින් සිදුකරන විශේෂ කාර්යයයන්

bullet yellow  පරීක්ෂණ පිපිරීම්  සඳහා සහභාගී වීම හා අවශ්‍ය නිර්දේශ ලබාදීම.
bullet yellow ආනයනය කරන පුපුරණ ද්‍රව්‍ය වල තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා සහභාගී වීම.
bullet yellow පුපුරණ ද්‍රව්‍ය භාවිතා කරන කර්මාන්ත පිළිබඳ ක්ෂේත්‍ර පරීක්ෂණ සිදු කිරීම.
bullet yellow රතිඤ්ඤා නිෂ්පාදන හා කැණීම් කර්මාන්ත සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය ලබාදීම හා වැඩමුළු පැවැත්වීම.
bullet yellow කල් ඉකුත් වූ හා භාවිතයට ගත නොහැකි පුපුරණ ද්‍රව්‍ය ආරක්ෂක අමාත්‍යාංශ අනුමැතිය යටතේ ආරක්ෂාකාරී ලෙස විනාශ කිරීම.

 

අවසන් යාවත්කාලීනය : 2026-03-17


 අප අමතන්න

Telephone : 0914 944 805

Fax             : 0912 247 175

Email          : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 ආයතන/ අංශ ප්‍රධානී

explosive mdm

 

ජී. වී. ජී. ජී. ගුණතිලක මිය

සහකාර පුපුරණ ද්‍රව්‍ය පාලක

  0772 323 354

  0912 223 249