ජාතික වැසි ජල ප්‍රතිපත්තිය සඳහා මහජන අදහස් විමසීම

ගාල්ල නගරය කේන්ද්‍ර කර ගෙන "ගාලු සදහම් සිසිල " විශේෂ වෙසක් කලාපය

සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවය නිමිත්තෙන් ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින් සංවිධානය කරන ලද අලුත් අවුරුදු උත්සවය ඊයේ (2026/05/01) දිනය පුරා ගාල්ල හෝල් ඩි ගෝල් ශාලා පරිශ්‍රයේ දී පැවැත්විණි

ගාල්ල දිස්ත්‍රික් ආබාධ සහිතවූවන්ගේ ක්‍රීඩා උළෙල අද 2026.03.17 ගාල්ල දඩල්ල ක්‍රිඩාංගණයේදී ගාල්ල දිස්ත්‍රික් ලේකම් කේ. යූ  චන්ද්‍රලාල්    මහතාගේ ප්‍රධානත්වයෙන්  පැවැත්විණි

ඉස්ලාම් ආගමික   වතාවත්වලට මුල් තැන දෙමින් ඉෆ්තාර් උත්සවයක් ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී

හදිසි ආපදා  තත්ත්වයන්ගෙන්  පීඩාවට පත්වන  ජනතාව මුදවා  ගැනීම  සඳහා  රාජ්‍ය නිලධාරීන් සවිබල  ගැන්වීමේ  පුහුණු වැඩසටහනක්  පසුගිය දා (27)ගාල්ල පැරණි වරාය ජැටිය ආශ්‍රිතව පැවැත්විණ

78 වන ජාතික නිදහස් දින සැමරුමක් ගාල්ලෙදී උත්කර්ෂත්ව

ගාල්ල පරිපාලන දිස්‍ත්‍රික්කයේ නව දිස්ත්‍රික් ලේකම්/දිසාපතිවරයා වශයෙන් කේ.යූ චන්ද්‍රලාල් මහතා අද (26) පෙරවරුවේ ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ සිය රාජකාරී ආරම්භ කෙරිණ.

නව වසරට සෙත් පතා ගාල්ල දිස්‍ත්‍රික් ලේකම් කාර්යාලයේ සර්වරාත්‍රික පිරිත් පිංකමක් සහ පසු දින සංඝගත දක්ෂිණාවක්.

"සතුටු රටක් Clean sri lanka ගමින් ගමට" ජංගම සේවා සහ විශේෂ ජන සත්කාරක වැඩසටහන - ගාල්ල නාගොඩ දී

"ගාලු සෙනෙහස සහන පවුර" මගින් සිදු කල සේවයට මහනුවර ජනතාවගේ ප්‍රණාමය

"ගාලු සෙනෙහස සහන පවුර" මහනුවර දිස්ත්‍රික්කය ප්‍රමුඛව දිස්ත්‍රික්ක 10 කට පරිත්‍යාග රැගෙන ගිය අවස්ථාව

ආපදාවෙන් විපතට පත් ජනතාවට සෙත්පතා සහ මියගිය සැමට පිං පැමිණවීම සඳහා ගාල්ලේ පුණ්‍ය කර්මයක්

ගාල්ලේ ප්‍රධානතම රාජ්‍ය ආයතනය විදියට අපි අපේ වගකිම ආරම්භ කලෙමු. අපේ සෙනෙහස ආපදාවෙන් විපතට පත් සියල්ලනටම අවැසි මෙහොතයි. 

දකුණු පළාත් ක්‍රීඩා අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද xiii වන දකුණු පළාත් රාජ්‍ය සේවා ක්‍රීඩා උළෙල

සමෘද්ධි කැකුළු ළමා සමාජ පුස්තකාල වලට පොත් දෙන්න සමෘද්ධි අකුරු පිංකම ගාල්ලේදී සාර්ථකව ඇරඹේ.

A training program aimed at empowering government officials to rescue people affected by emergency disaster situations was held recently (the 27th ) near the Old Port Jetty in Galle.