විමධ්‍යගත අයවැය වැඩසටහන
විමධ්‍යගත අයවැය වැඩසටහන යනු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හට තමන් නියෝජනය කරන මන්ත්‍රීවරුන් හට තමන් නියෝජනය කරන දිස්ත්‍රික් ප්‍රජාව මුහුණපාන දුෂ්කරතා හා ගැටලු නිරාකරණය කිරීම සහා වෙනත් රේකීය අමාත්‍යාංශ පළාත් සභා හා ආයතන මගින් ප්‍රතිපාදන නොලද භෞතික, ආර්ථික, සමාජයීය යටිතල පහසුකම් ආගමික හා සංස්කෘතික කටයුතු ප්‍රවර්ධනය හා සමාජ සුභසාධන කටයුතු ප්‍රවර්ධනය ඉලක්ක කර ගත් ප්‍රාග්ධන නැඹුරුවක් සහිත සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට වාර්ෂික පදනම මත රාජ්‍ය මූල්‍ය ප්‍රතිපාදන වෙන්කරන වැඩසටහනකි.






