ඒකාබද්ධ ග්රාමීය සංවර්ධන වැඩසටහන - 2025
ගාල්ල දිස්ත්රික්කයේ ප්රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් සකස් කල ග්රාම සංවර්ධන සැලැසුම්, දිස්ත්රික් සම්බන්ධීකරණ කමිටුවේ අනුමැතිය සඳහා යොමු කිරීම - 2025.07.15
| අනු අංකය | ප්රාදේශීය ලේකම් කොට්ඨාසය | ප්රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ අනුමැතිය / ආවරණ අනුමැතිය ලද ග්රාම සංවර්ධන සැලැසුම් ප්රමාණය | දිස්ත්රික් සම්බන්ධීකරණ කමිටුවේ අනුමැතිය සඳහා යොමු කරන ලද ග්රාම සංවර්ධන සැලැසුම් ප්රමාණය |
|---|---|---|---|
| 1 | අක්මීමණ | 63 | 63 |
| 2 | අම්බලන්ගොඩ | 36 | 36 |
| 3 | බද්දේගම | 48 | 48 |
| 4 | බලපිටිය | 52 | 52 |
| 5 | බෙන්තොට | 51 | 51 |
| 6 | බෝපේ පෝද්දල | 44 | 44 |
| 7 | ඇල්පිටිය | 51 | 51 |
| 8 | කඩවත්සතර | 50 | 50 |
| 9 | ගෝනපීනුවල | 19 | 19 |
| 10 | හබරාදූව | 59 | 59 |
| 11 | හික්කඩුව | 27 | 27 |
| 12 | ඉමදූව | 43 | 43 |
| 13 | කරන්දෙණිය | 40 | 40 |
| 14 | මාදම්පාගම | 38 | 38 |
| 15 | නාගොඩ | 53 | 53 |
| 16 | නෙළුව | 34 | 34 |
| 17 | නියාගම | 34 | 34 |
| 18 | රත්ගම | 32 | 32 |
| 19 | තවලම | 36 | 36 |
| 20 | වඳුරඹ | 22 | 22 |
| 21 | වැලිවිටිය දිවිතුර | 20 | 20 |
| 22 | යක්කලමුල්ල | 44 | 44 |
| එකතුව | 896 | 896 | |





