දකුණු පළාත් ක්‍රීඩා අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද xiii වන දකුණු පළාත් රාජ්‍ය සේවා ක්‍රීඩා උළෙල

දකුණු පළාත් ක්‍රීඩා අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද xiii වන දකුණු පළාත් රාජ්‍ය සේවා ක්‍රීඩා උළෙලේ පසුගියදා පැවැති මේස පන්දු තරගාවලියේදී,
〽️ අවු 40 ට අඩු පිරිමි ශූරතාවය
〽️ අවු 40 ට වැඩි කාන්තා ශූරතාවය
දිනා ගැනීමට ගාල්ල ඒකාබද්ධ කණ්ඩායම සමත් විය.??
ගාල්ල දිස්ත්‍රික් ලේකම්තුමා ඇතුළු සමස්ථ කාර්‍ය්මන්ඩලයේ උණුසුම් සුබ පැතුම්.

1

2

3

5