දැක්ම
දේශයේ සංවර්ධන අභිමතාර්ථ සාක්ෂාත් කර ගැනීම සඳහා කාලීන තොරතුරු ලබා දෙන්නවුන් අතරින් කලාපයේ පෙර ගමන්කරු බවට පත්වීම
මෙහෙවර
ගෝලීයකරණ පසුබිමක් තුළ සමෘද්ධිමත් ජාතියක් බවට පත්වීම සඳහා නව තාක්ෂණය, සේවක කැපවීම සහ උපායශීලි නායකත්වය තුළින් වඩාත් ඵලදායි අයුරින් කාලීන වූත්, නිවැරදි වූත් දත්ත ලබාදීම මඟින් දේශයෙහි සමාජ ආර්ථික සංවර්ධනයට දායක වීම
වගකීම්
| සංගණන කටයුතු | |
| සමීක්ෂණ කටයුතු | |
| සාමාන්ය දත්ත එකතු කිරීම | |
| සංඛ්යාන අත්පොත සකස් කිරීම | |
| විශේෂ දත්ත රැස් කිරීම |
ගණන් කිරීමේ ක්රියාකාරකම්
| ජන සහ නිවාස සංගණනය | |
| ආර්ථික සංගණනය - කෘෂිකර්ම සංගණනය | |
| ආර්ථික සංගණනය - කර්මාන්ත, වෙළඳ හා සේවා සංගණනය | |
| රාජ්ය හා අර්ධ රාජ්ය සේවා නියුක්තිය පිළිබඳ සංගණනය |
සමීක්ෂණ ක්රියාකාරකම්
| වී අස්වැන්න ඇස්තමේන්තු කිරීමේ සමීක්ෂණය | |
| ශ්රී ලංකාවේ ශ්රම බල සමීක්ෂණය | |
| ගෘහ ඒකක ආදායම් සහ වියදම් සමීක්ෂණය | |
| වාර්ෂික කාර්මාන්ත සමීක්ෂණය | |
| ත්රෙයිමාසික කාර්මික නිෂ්පාදන සමීක්ෂණය | |
| වාර්ෂික ඉදිකිරීම් කර්මාන්ත සමීක්ෂණය | |
| වාර්ෂික වෙළඳ හා සේවා සමීක්ෂණය | |
| පොල් නිෂ්පාදන පිරිවැය සමීක්ෂණය |
සාමාන්ය දත්ත එකතු කිරීමේ ක්රියාකාරකම්
| වී සංඛ්යාලේඛන | |
| කාලීන හා ස්ථිර භෝග පිළිබද සංඛ්යාලේඛන | |
| සත්ව පාලන සංඛ්යාලේඛන | |
| මස් සඳහා මරා දමන ලද සතුන්ගේ සංඛ්යාලේඛන | |
| ගොඩනැගිලි සංඛ්යාලේඛන | |
| පළාත් පාලන ආයතන සංඛ්යාලේඛන | |
| දැව කපා හෙලීම පිළිබඳ සංඛ්යාලේඛන | |
| නාගරික සිල්ලර මිල එකතු කිරීම | |
| දේශීය නිෂ්පාදක මිල එකතු කිරීම |
වාර්ෂික සංඛ්යාලේඛන අත්පොත සකස් කිරීම
| ප්රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත ක්ෂේත්ර නිලධාරීන් විසින් එක්රැස් කරන ලද යාවත්කාලීන දත්ත සමඟ අත්පොත සකස් කිරීම. |
විශේෂ දත්ත රැස් කිරීම
| ජන හා සංඛ්යාලේඛන දෙපාර්තමේන්තුව විසින් පවරනු ලබන විශේෂ සමීක්ෂණ හා සංගණන සිදු කිරීම. |
අංශයට සම්බන්ධ වෙනත් වෙබ් අඩවි
අවසන් යාවත්කාලීනය : 2026-05-14
අප අමතන්න
දුරකථන : 0912 223 208
ෆැක්ස් : 0912 223 208
විද්යුත් තැපෑල : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
ආයතන/ අංශ ප්රධානි
එම්. ඩී. ටෙක්ලා කුමාරි මිය
දිස්ත්රික් සංඛ්යාලේඛනඥ
0718 109 140





