සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවය නිමිත්තෙන් ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින් සංවිධානය කරන ලද අලුත් අවුරුදු උත්සවය ඊයේ (2026/05/01) දිනය පුරා ගාල්ල හෝල් ඩි ගෝල් ශාලා පරිශ්‍රයේ දී පැවැත්විණි

ගාල්ල දිස්ත්‍රික් ලේකම් කේ.යූ චන්ද්‍රලාල් මහතාගේ උපදෙස් හා මගපෙන්වීම අනුව ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයේ සුබසාධක සංගමය මගින් සංවිධානය කළ මෙම උත්සවය සදහා නිලධාරීන් ඉතා උනන්දුවෙන් සහභාගි විය .

මෙම අවස්ථාව සදහා ගාල්ල දිස්ත්‍රික් ලේකම් කේ.යූ චන්ද්‍රලාල් මහතා ,අතිරේක දිස්ත්‍රික් ලේකම්    (පාලන ) අයේෂා කාරියවසම් මහත්මිය ,ප්‍රධාන ගණකාධිකාරි බී.එල්.ඒ කුමාර මහතා ,මාණ්ඩලික නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වූහ

.

  13467810121718192022232526