ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධන වැඩසටහන - 2025

ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් සකස් කල ග්‍රාම සංවර්ධන සැලැසුම්, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ අනුමැතිය සඳහා යොමු කිරීම - 2025.07.15

අනු අංකයප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ අනුමැතිය / ආවරණ අනුමැතිය ලද ග්‍රාම සංවර්ධන සැලැසුම් ප්‍රමාණයදිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ අනුමැතිය සඳහා යොමු කරන ලද ග්‍රාම සංවර්ධන සැලැසුම් ප්‍රමාණය
 1 අක්මීමණ 63 63
 2 අම්බලන්ගොඩ 36 36
 3 බද්දේගම 48 48
 4 බලපිටිය 52 52
 5 බෙන්තොට 51 51
 6 බෝපේ පෝද්දල 44 44
 7 ඇල්පිටිය 51 51
 8 කඩවත්සතර 50 50
 9 ගෝනපීනුවල 19 19
 10 හබරාදූව 59 59
 11 හික්කඩුව 27 27
 12 ඉමදූව 43 43
 13 කරන්දෙණිය 40 40
 14 මාදම්පාගම 38 38
 15 නාගොඩ 53 53
 16 නෙළුව 34 34
 17 නියාගම 34 34
 18 රත්ගම 32 32
 19 තවලම 36 36
 20 වඳුරඹ 22 22
 21 වැලිවිටිය දිවිතුර 20 20
 22 යක්කලමුල්ල 44 44
එකතුව 896 896