පුපුරණ ද්රව්ය පාලන ඒකකය
පුපුරණ ද්රව්ය විෂයයට අදාළ කාර්යයන්
1956 අංක 21 දරණ පුපුරණ ද්රව්ය ආඥා පනත යටතේ මෙම විෂයයට අදාළව වාණිජ පුපුරණ ද්රව්ය නිකුත් කිරීම සඳහා පුපුරණ ද්රව්ය අවසර පත්ර හා බලපත්ර නිකුත් කරනු ලැබේ.
|
පුපුරණ ද්රව්ය අවසර පත්ර නිකුත් කිරීම. වාණිජ කාර්යයයන් සඳහා කැණීම් කටයුතු වලට අදාළව පුපුරණ ද්රව්ය අවසර පත්ර නිකුත් කිරීම. උදා: කළුගල් කැණීම් කර්මාන්තය. |
|
| |
වාණිජමය නොවන කාර්යයයන් සඳහා අවශ්ය පුපුරණ ද්රව්ය නිකුත් කිරීමට අවසර පත්ර ලබාදීම. උදා: ඉඩම් සංවර්ධනයේදී හමුවන බාධක ගල් ඉවත් කිරීම, ළිං කැණීමේදී හමුවන බාධක ගල් ඉවත් කිරීම. |
| කැණීම් නොවන කාර්යයයන් සඳහා පුපුරණ ද්රව්ය අවසර පත්ර නිකුත් කිරීම. | |
|
|
|
පුපුරණ ද්රව්ය බලපත්ර නිකුත් කිරීම. |
|
|
පුපුරණ ද්රව්ය අංශය මගින් සිදුකරන විශේෂ කාර්යයයන්
| පරීක්ෂණ පිපිරීම් සඳහා සහභාගී වීම හා අවශ්ය නිර්දේශ ලබාදීම. | |
| ආනයනය කරන පුපුරණ ද්රව්ය වල තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා සහභාගී වීම. | |
| පුපුරණ ද්රව්ය භාවිතා කරන කර්මාන්ත පිළිබඳ ක්ෂේත්ර පරීක්ෂණ සිදු කිරීම. | |
| රතිඤ්ඤා නිෂ්පාදන හා කැණීම් කර්මාන්ත සඳහා අවශ්ය තාක්ෂණික සහාය ලබාදීම හා වැඩමුළු පැවැත්වීම. | |
| කල් ඉකුත් වූ හා භාවිතයට ගත නොහැකි පුපුරණ ද්රව්ය ආරක්ෂක අමාත්යාංශ අනුමැතිය යටතේ ආරක්ෂාකාරී ලෙස විනාශ කිරීම. |
අවසන් යාවත්කාලීනය : 2026-03-17
Telephone : 0914 944 805
Fax : 0912 247 175
Email : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
ජී. වී. ජී. ජී. ගුණතිලක මිය
සහකාර පුපුරණ ද්රව්ය පාලක
0772 323 354
0912 223 249





