est banner

 


 ආයතන අංශයේ කාර්යභාරය

ආයතන අංශයේ ප්‍රධාන කාර්යය වන්නේ දිස්ත්‍රික් ලේකම්වරයා යටතේ සේවය කරන නිලධාරීන්ගේ පරිපාලන රාජකාරි ඉටු කිරීමයි. පහත සඳහන් රාජකාරි ද මෙම අංශය මගින් සිදු කරනු ලැබේ.

  1. නිදහස් දුම්රිය බලපත්‍ර නිකුත් කිරීම
  2. නිලධාරීන් සඳහා පුහුණු කටයුතු
  3. ජූරි සභික නිලධාරී ලැයිස්තුව සකස් කිරීම
  4. සේවා විශ්‍රාම ගැන්වීමේ කටයුතු
  5. සේවා දිගු
  6. නව පත්වීම්

    ආයතනික රාජකාරිවලට අමතරව ශාඛාව විසින් පහත සඳහන් රාජකාරි ද සිදු කරනු ලැබේ
  1. ප්‍රාදේශීය ලේකම්වරුන් පරිපාලනය සහ අධීක්ෂණය
  2. මැතිවරණ කටයුතු
  3. රජයේ උත්සව කටයුතු සඳහා සහභාගීත්වය සහ දායකත්වය
  4. ග්‍රාම නිලධාරින්ගේ සාමාන්‍ය රාජකාරි සහ විනය කටයුතු
  5. උපාධිධාරී අභ්‍යාසලාභීන් පත් කිරීම

අවසන් යාවත්කාලීනය: 2025-10-09


අප අමතන්න

දුරකථන          : 0914 944 807

ෆැක්ස්             : 0912 222 972

විද්‍යුත් තැපෑල   : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

ආයතන/ අංශ ප්‍රධානි

Add Dist Secretary land.jpg

 

ඒ. එම්. ඒ. යූ. ජී. කාරියවසම් මිය

අතිරේක දිස්ත්‍රික් ලේකම්

0771 264 074

 

AO

 

කේ. කේ. වී. එම්. තුෂාර මහතා

පරිපාලන නිලධාරී

0714 833 086