දැක්ම
ජනතාවට යහපත් ජීවන තත්ත්වයක් උදාකරදීම සඳහා පොදු සම්පත් සහ මූල්ය ප්රයෝජනයට ගැනීමට කැපවීම.
මෙහෙවර
කාර්යක්ෂම අපක්ෂපාතී සාධාරණ සහ මිත්රශීලී ලෙස ජනතා අවශ්යතා සැපයීම සහ රාජ්ය මූල්ය නීති රීතිවලට අනුව විනිවිදභාවයෙන් හා වගකීමෙන් යුතුව මූල්ය පාලනයක් පවත්වාගෙන යාම.
ගිණුම් අංශයේ කාර්යභාරය
- ප්රධාන ගණකාධිකාරි :- ගිණුම් අංශයේ කටයුතු මෙහෙයවීම
- ගණකාධිකාරි :- ගිණුම් අංශයේ කටයුතු මෙහෙයවීම
- මුදල් සහකාර :- සරප් අංශයේ කටයුතු හා අනෙකුත් නිලධාරීන්ගේ කටයුතු අධීක්ෂණය කිරීම
|
වාර්ෂික මූල්ය ප්රකාශන සකස් කිරීම. |
|||
|
වාර්ෂික කාර්යසාධන වාර්තාව සකස් කිරීම. |
|||
|
වියදම් හා ආදායම් ඇස්තමේන්තු සකස් කිරීම. |
|||
| වාර්ෂිකව ලැබෙන ප්රතිපාදන දිස්ත්රික් ලේකම් කාර්යාලයට හා ප්රාදේශීය ලේකම් කාර්යාලවලට බෙදාදීම. | |||
| රජයේ නිලධාරීන්ගේ අත්තිකාරම් “බී “ගිණුමට අදාලව විශේෂ අත්තිකාරම්, උත්සව අත්තිකාරම් ලබාදීම හා ආපදා ණය ලබාදීම, දිස්ත්රික් ලේකම් කාර්යාලයට හා ප්රාදේශීය ලේකම් කාර්යාලවලට අදාල අත්තිකාරම් බී ගිණුම සකස් කිරීම. | |||
|
විශ්රාම වැටුප් ගෙවීම් සම්බන්ධ කටයුතු කළමනාකරණය කිරීම. |
|||
| පොදු තැන්පත් ගිණුම් සම්බන්ධ කටයුතු කිරීම. | |||
|
භාණ්ඩාගාරයෙන් ලැබෙන අක්මුදල් දිස්ත්රික් ලේකම් කාර්යාලයට හා ප්රාදේශීය ලේකම් කාර්යාලවලට බෙදාහැරීම. |
|||
| සියළුම වවුචර් සදහා ගෙවීම් කිරීම. | |||
| CIGAS ගිණුම් පද්ධතිය පවත්වාගෙනයාම. | |||
| ITMIS ගිණුම් පද්ධතිය පවත්වාගෙනයාම. | |||
| ගබඩා කටයුතු පවත්වාගෙනයාම. | |||
|
NFAMS තොරතුරු පද්ධතිය පවත්වාගෙන යාම. |
|||
| සියළුම ප්රසම්පාදන කටයුතු පවත්වාගෙනයාම. | |||
|
GPS(Government Payroll System) පවත්වාගෙනයාම. |
|||
| රජයේ විගණනය හා අභ්යන්තර විගණනයට අදාලව කටයුතු කිරීම. | |||
|
දිස්ත්රික් ලේකම් කාර්යාලය හා ප්රාදේශීය ලේකම් කාර්යාලවල භාණ්ඩ සමීක්ෂණ කටයුතු සිදු කිරීම. |
|
අවසන් යාවත්කාලීනය : 2026-05-05
දුරකථන : 0914 944 803, 0914 944 804
ෆැක්ස් : 0912 234 971
විද්යුත් තැපෑල : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
බී. එල්. ඒ. කුමාර මහතා
ප්රධාන ගණකාධිකාරී
ටී. කේ. රසාංගිකා මිය
ගණකාධිකාරී
0717329162





