acc banner

 

vision දැක්ම


ජනතාවට යහපත් ජීවන තත්ත්වයක් උදාකරදීම සඳහා පොදු සම්පත් සහ මූල්‍ය ප්‍රයෝජනයට ගැනීමට කැපවීම.

mission මෙහෙවර


කාර්යක්ෂම අපක්ෂපාතී සාධාරණ සහ මිත්‍රශීලී ලෙස ජනතා අවශ්‍යතා සැපයීම සහ රාජ්‍ය මූල්‍ය නීති රීතිවලට අනුව විනිවිදභාවයෙන් හා වගකීමෙන් යුතුව මූල්‍ය පාලනයක් පවත්වාගෙන යාම.



ගිණුම් අංශයේ කාර්යභාරය

  • ප්‍රධාන ගණකාධිකාරි   :-   ගිණුම් අංශයේ කටයුතු මෙහෙයවීම
  • ගණකාධිකාරි            :-  ගිණුම් අංශයේ කටයුතු මෙහෙයවීම
  • මුදල් සහකාර            :- සරප් අංශයේ කටයුතු හා අනෙකුත් නිලධාරීන්ගේ කටයුතු අධීක්ෂණය කිරීම

       

bullet yellow

වාර්ෂික මූල්‍ය ප්‍රකාශන සකස් කිරීම.

   
bullet yellow

වාර්ෂික කාර්යසාධන වාර්තාව සකස් කිරීම.

   
bullet yellow

වියදම් හා ආදායම් ඇස්තමේන්තු සකස් කිරීම.

   
bullet yellow වාර්ෂිකව ලැබෙන ප්‍රතිපාදන දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට බෙදාදීම.    
bullet yellow රජයේ නිලධාරීන්ගේ අත්තිකාරම් “බී “ගිණුමට අදාලව විශේෂ අත්තිකාරම්, උත්සව අත්තිකාරම් ලබාදීම හා ආපදා ණය ලබාදීම, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අදාල අත්තිකාරම් බී ගිණුම සකස් කිරීම.    
bullet yellow

විශ්‍රාම වැටුප් ගෙවීම් සම්බන්ධ කටයුතු කළමනාකරණය කිරීම.

   
bullet yellow පොදු තැන්පත් ගිණුම් සම්බන්ධ කටයුතු කිරීම.    
bullet yellow

භාණ්ඩාගාරයෙන් ලැබෙන අක්මුදල් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට බෙදාහැරීම.

   
bullet yellow සියළුම වවුචර් සදහා ගෙවීම් කිරීම.    
bullet yellow CIGAS ගිණුම් පද්ධතිය පවත්වාගෙනයාම.    
bullet yellow ITMIS ගිණුම් පද්ධතිය පවත්වාගෙනයාම.    
bullet yellow ගබඩා කටයුතු පවත්වාගෙනයාම.    
bullet yellow

NFAMS තොරතුරු පද්ධතිය පවත්වාගෙන යාම.

   
bullet yellow සියළුම ප්‍රසම්පාදන කටයුතු පවත්වාගෙනයාම.    
bullet yellow

GPS(Government Payroll System) පවත්වාගෙනයාම.

   
bullet yellow රජයේ විගණනය හා අභ්‍යන්තර විගණනයට අදාලව කටයුතු කිරීම.    
bullet yellow

දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල භාණ්ඩ සමීක්ෂණ කටයුතු සිදු කිරීම.

   

අවසන් යාවත්කාලීනය : 2026-05-05


අප අමතන්න

දුරකථන          : 0914 944 803, 0914 944 804 

ෆැක්ස්             : 0912 234 971

විද්‍යුත් තැපෑල    : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

ආයතන/ අංශ ප්‍රධානි

mr.Kumara 

බී. එල්. ඒ. කුමාර මහතා

ප්‍රධාන ගණකාධිකාරී


prasangika

 

   ටී. කේ. රසාංගිකා මිය

ගණකාධිකාරී

0717329162