සේවා අංශයෙන් කෙරෙන කාර්යභාරයන්
ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ස්ථාපිත සේවා අංශය සුවිශේෂී සේවාවන් රැසක් ඉටුකරමින් ගාල්ල දිස්ත්‍රික්කයේ සංවර්ධන ක්‍රියාදාමයට මහඟු කාර්යයභාරයක් සපයනු ලැබේ.
| කාර්ය මණ්ඩල ධාරිතා ප්‍රවර්ධන හා මානව සම්පත් සංවර්ධනය. | |
| විවිධ ආඥා පනත් හා පනත් මඟින් දිසාපතිවරයාට පැවරී ඇති විශේෂිත රාජකාරි ඉටු කිරීම. (ගිනි අවි ආඥා පනත, පුපුරණ ද්‍රව්‍ය ආඥා පනත) |
|
| රජයේ පොදු හා උපලේඛණගත නිවාස කළමනාකරණය. | |
| රේඛීය අමාත්‍යාංශ /දෙපාර්තමේන්තු මඟින් පැවරෙන කාර්යයන් සම්බන්ධීකරණය, අධීක්ෂණය හා ඇගයීම් කටයුතු. | |
| ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අයත් රජයේ වාහන සම්බන්ධ කටයුතු. | |
| ගාල්ල දිස්ත්‍රික්කය තුළ රාජ්‍ය නොවන සංවිධාන හඳුනා ගැනීම හා සම්බන්ධීකරණ කටයුතු. | |
| ගාල්ල දිස්ත්‍රික්කය තුළ අත්‍යාවශ්‍ය සේවා කටයුතු කළමනාකරණය. |
අවසන් යාවත්කාලීනය : 2024-08-06
අප අමතන්න
දුරකථන : 0914 944 608
ෆැක්ස් : 0912 234 972
විද්‍යුත් තැපෑල : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
ආයතන/ අංශ ප්‍රධානි
ටී. බී. නලින්ද උදය කුමාර මහතා
සහකාර දිස්ත්‍රික් ලේකම්
0713 385 538
0914 944 805





