agri banner

 

vision දැක්ම


ආහාර සුරක්ෂිතතාවය හා ජාතික සමෘද්ධිය උදෙසා කාර්යක්ෂම ඵලදායි හා ශක්තිමත් කෘෂිකාර්මික අංශයක්.

 

vision මෙහෙවර


ස්වාභාවික සම්පත් තිරසර කළමණාකරණය තුළින් සමාජීය වශයෙන් පිළිගත් නව්‍ය හා වාණිජමය නැඹුරුවකින් යුතුව, ගෝලීය තරඟකාරී නිෂ්පාදනයක් බිහිකරණ ව්‍යවසායකත්ව කෘෂිකර්මාන්තයක් සාක්ෂාත් කර ගැනීම.


 

අරමුණු

bullet yellow    ගොවීන් හා ප්‍රජාව සවිබල ගැන්වීම, මුල්‍යමය ශක්තිය වැඩිදියුණු කිරීම හා ජීවන තත්ත්වය ඉහල නැංවීම මගින් ගොවීන් හා ප්‍රජාව සංවර්ධනය.
bullet yellow  කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ කෘෂි නව්‍යකරණය, බීජ නිෂ්පාදනය හා ඵලදායිතාව ඉහල නැංවීම තුළින් කෘෂිකාර්මික නිෂ්පාදනය හා නිෂ්පාදිතාවය වැඩි දියුණු කිරීම.
bullet yellow වාරිමාර්ග පහසුකම් සැපයීම හා කෘෂි යෙදවුම් කළමනාකරණය තුළීන් සම්පත් හා පරිසර කළමනාකරණය.
 bullet yellow

ව්‍යාපෘති සඳහා ක්‍රියාකාරී සැලසුම් සකස්කිරීම, ප්‍රගති සමාලෝචනය, සම්බන්ධීකරණය හා ව්‍යාප්ති සේවවාන් සිදු කිරීම හරහා දිස්ත්‍රික්කය තුළ කෘෂිකාර්මික ව්‍යාපෘති කළමනාකරණය හා අධීක්ෂණය සිදු කිරීම.

 

අවසන් යාවත්කාලීනය : 2025-09-17


  අප අමතන්න

දුරකථන         : 0914 944 816

ෆැක්ස්            : 0912 222 972

විද්‍යුත් තැපෑල   : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

ආයතන / අංශ ප්‍රධානි

Agri director

 

එම්. පී. තමරා මහත්මිය

කෘෂීකර්ම අධ්‍යක්ෂ

  0707 117 887